IOC ඉන්ධන මිල යළි ඉහළට

මාර් 26, 2022

    ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) සමාගම තීරණය කර තිබේ. එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බවයි, එම සමාගම නිවේදනය කරන්නේ.

    ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ යනු ඇත.

    IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසය.

    Latest News