ඉදිරි දින කිහිපයේදී ගෑස් හිඟය සම්පූර්ණයෙන් අවසන් - ලිට්‍රෝ සමාගම

මාර් 24, 2022

    සියලුම ඉන්ධන තොග ගබඩාවල සහ පිරවුම්හල්වල අවශ්‍යතරම් ඉන්ධන පවතින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.කොළොන්නාව ගබඩා සංකිර්ණයෙන් අඛණ්ඩව ඉන්ධන තොග බෙදාහැරීම සිදු කෙරේ.

    දිනකට සිලින්ඩර 120,000ක් වෙළෙඳපොලට මුදා හරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    මෙරටට පැමිණෙන නෞකාවක ගෑස් ටොන් 3,000ත් 3,500ත් අතර ප්‍රමාණයක් පවතියි. ඉදිරි දින කිහිපයේ දී ගෑස් හිඟය මුලුමනින්ම අවසන් කළ හැකි බවයි එම සමාගම පවසන්නේ.

    Latest News