අද ගෑස් පෝලි‍ම්වල රැඳී සිටින්න එපා - ලිට්‍රෝ සමාගම

මැයි 25, 2022

    අද (25) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව එම සමාගම පවසයි.

    එම නිසා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News