ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මාර් 14, 2022

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දිස්ත්‍රික් තරාව (District Rank) හෝ දිවයින් තරාව (Island Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව නිව්දෙනය කරයි. අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනූව අදාළ කඩයිම් ලකුණු සඳහන් කෙරෙනු ඇති.

    අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාවේ දුරකථන අංක ලෙස - 011-2784208 / 0112784537 / 011-2786616 යන අංක ඇමතිය හැකියි.

    කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් 2022.03.31 දින දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

     

    Exam 01

    Last modified on සදුදා, 14 මාර්තු 2022 10:13

    Latest News