ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

මාර් 08, 2022

    ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

    Latest News