ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Latest News