සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන ඇමති කියයි

මාර් 02, 2022

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    හෝමාගම - ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර - දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

    Latest News