‍‍ආහාර නිෂ්පාදනය හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීමට සියලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස් කරන්නැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කමිටු සභාපතිවරුන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නා. 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට සුභ පැතීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරය කළේය.

කොළඹ නේවාසික රුමේනියානු දූත මණ්ඩල ප්‍රධානී තානාපති වික්ටර් චියුජ්ඩියා මහතා පසුගියදා (19) විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

Latest News