අතුරුදන් වූ දරුවා සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි....

පෙබ 17, 2022

    කොච්චිකඩේ, ඔබේරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 ක පිරිමි දරුවෙකු 2022.01.22 දින සවස සිට අතුරුදන්ව ඇත.

    දරුවාගේ නම මෙරින් ස්ටෙපාන් වන අතර උස අඩු 05 ක් පමණ වේ.  තලෙළු, කොන්ඩය කොටට කපා පැත්තට පීරා ඇති අතර,  අවසන්වරට ඇඳ සිට ඇත්තේ කොළ පැහැති අත් කොට ෂර්ට් එකක්, නිල් පැහැති ඩෙනිම් කලිසමක්, සුදු හා කළු සපත්තු 02 කි.

    දරුවා මදක් මන්ද මානසික තත්වයෙන් පෙලෙන දරුවෙකු වේ. මේ පිළිබඳ යම් තොරතුරුක් දන්නේ නම්,  පොලිස් ස්ථානාධිපති - කොච්චිකඩේ 071 - 85 91 631 හෝ පොලිස් ස්ථානය - කොච්චිකඩේ 031 - 22 77 222 හෝ 031 - 22 76 338 දුරකථන අංක වෙත දන්වන මෙන් පොලිසිය ඉල්ලා සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 පෙබරවාරි 2022 17:48

    Latest News