ජාතික විද්‍යා පදනමෙන් ගෝලීය ඩිජිටල් වේදිකාවක්...

පෙබ 17, 2022

    ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී නේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් යොදා ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම ගෝලීය ඩිජිටල් වේදිකාවක් දියත් කර තිබෙනවා.

    එය ජනගත කිරීම එළඹෙන 21 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතයි. රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව දැනුවත් කෙරුණා.

    Latest News