කොච්චිකඩේ, ඔබේරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 ක පිරිමි දරුවෙකු 2022.01.22 දින සවස සිට අතුරුදන්ව ඇත.

බලන්ගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි සහන් කුමාර නැමති දහ හැවිරිදි දරුවා අතුරැදන් වී අදට වසරක් ගතව ඇතත් මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැත. දරුවා අතුරුදන්වූයේ පසුගිය ජුලි මස 20 වැනිදා පස්වරුවේදී.

හැටන්, ආගරපතන ප්‍රදේශයේ දී අතුරුන්ව සිටි 2 හැවිරිදි පිරිමි දරුවා අද (20) උදෑසන නිවස අසළ පිහිටි මාර්ගයක සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Latest News