වධක තනතුරට අමෙරිකානුවෙකු‌ගෙන් ඉල්ලීමක්

මාර් 01, 2019

    මෙරට වධක තනතුර සඳහා අමෙරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයකු විද්යුත් තැපෑල මඟින් අයඳුම් කර තිබේ. ‌කෙසේ වුුුවත් විදේශීය පුරවැසියකුට මෙරට ආණුඩුක්‍රම ව්‍යවස්වථාවට අනුකූලව රජයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළ නොහැකියි. ඒ අනුව ඔහුට එම තනතුර සඳහා කැඳවීමක් ලබා දිය නොහැකි බව බන්ධනාගාර ‌‌දෙපාර්තතමේන්තතුව පවසයි. වධක තනතුර සඳහා ‌මේ වනවිට අයඳුම්පත් 101 ක් ලැබී තිබේ. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී කැඳවන බව ද පැවසේ. ‌‌‌මේ අතර, එල්ලුම් ගහ සඳහා අවශ්‍ය කඹය ඇණවුම් කර ඇති බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 12:09

    Latest News