දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක

ජන 14, 2022

    දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක නිරත වන බව වාර්තාවේ.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ(14) ක්‍රියාත්මක කළ සංඛේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

    ඊට හේතුව එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කිරීම බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබේ.

    Latest News