දෙහිවල සත්වෝද්‍යානයට තවත් කළු හංස පැටව් තිදෙනෙක් (වීඩියෝ)

ජන 14, 2022
  • දෙහිවල සත්වෝද්‍යානයේ දෙවැනි වතාවටත් කළු හංස පැටවුන් තිදෙනෙක් උපත ලබා තිබේ.

    පළමු වරට කළු හංසයින් පස් දෙනෙකු පසුගිය මාසයේ ජනතාවට නැරඹීමට අවස්ථාව සලසා තිබිණ. පසුගිය පස්වැනිදා උපත ලැබූ තවත් පැටවුන් තිදෙනෙකු ද ජනතාවට නැරඹීමට ඊයේ අවස්ථාව උදාවිය.

    ඔස්ට්‍රේලියාවේ නිජබිම කර ගත කළු හංසයින් දස දෙනෙකු මේ වන විට සත්වෝද්‍යානයේ ජීවත් වෙයි.

    Last modified on සිකුරාදා, 14 ජනවාරි 2022 11:49

    Latest News