සියලු රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

දෙසැ 30, 2021

    ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ඒ බව නිවේදනය කළේය.

    Latest News