දරුවන්ට දින දෙකක් හෝ ඊට වැඩියෙන් උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න;සෞඛ්‍ය අංශ

දෙසැ 25, 2021

    තමා සහ පවුලේ සාමාජිකයන්ගේ අවදානම ගැන සැලකිලිමත් වෙමින් උත්සව සමයේ කටයුතු කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, එසේ නොමැති වුවහොත්, කොරෝනා වෛරසය යළි පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බවයි. එමෙන්ම දරුවන්ට දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

    Latest News