අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

දෙසැ 24, 2021

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (24) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව අද දින මධ්‍යස්ථාන 119කදී එන්නත් ලබාදීම සිදුකෙරේ. 

     

    va1 2

    va2

    va3

    va4

     

    Last modified on සිකුරාදා, 24 දෙසැම්බර් 2021 09:54

    Latest News