කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන නොමැති පිරිස් සිටීනම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

අද (18) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 75 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනා වෛරස ආසාදිතයෙකු තුළ දිගු කාලීන රෝග ලක්ෂණ පැවතීම, එන්නත්කරණයෙන් අවම කර ගත හැකි බව බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (06) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (29) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (24) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

Latest News