අද සිට විදුලි කප්පාදුවක් නැහැ

දෙසැ 10, 2021

    අද සිට විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

     පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ 2 වැනි සහ 3 වැනි විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ.

    Latest News