කොළඹට හෙට පැය 18ක ජල කප්පාදුවක්

දෙසැ 10, 2021

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11) දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ.

    අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Latest News