කඩුගන්නාව අවදානම් කඳු බෑවුමේ විදුම් ක්‍රියාවලිය තවදුරටත්

නොවැ 16, 2021

    පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානමට ලක්වී ඇති කඳු බෑවුමේ විදුම් ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකයි.

    දුම්රිය මාර්ගයට පහළින් කඳුබෑවුමේ පවතින විවරය තුළට ගලා යන ජලය මෙම විදුම් ක්‍රියාවලිය මගින් ඉවත් කරනු ලබයි.

    පවතින අයහපත් කාලගුණය හා මෙම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා තැබෙන බවයි, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 12:17

    Latest News