එන්නත් දෙකම ගත් පිරිස පමණක් පොදු ස්ථානවලට

නොවැ 08, 2021

    එන්නත් දෙකම ගත් පිරිසට පමණක් පොදු ස්ථානවලට ඇතුල්වීමට අවසර දීමට අදාල නීති ගෙන ආ හැකි බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

    ඒ අනුව කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය ලැබීමට නියමිතයි.

    Latest News