අන්තර් පළාත් පොදු ප්‍රවාහනය අද සිට යළි ක්‍රියාත්මකයි

නොවැ 01, 2021

    සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබු අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවේ.


    ඒ අනුව අද අලුයම 4ට පළාත් අතර සංචරණ සීමා ඉවත් කීරීමත් සමඟ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා කිහිපයක් ද ක්‍රියාත්මක වුණා. නමුත් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේ දි ආසන සංඛ්‍යාවට පමණක් මඟීන් රැගෙන යා යුතු වේ.

    Latest News