"නිල පියස" විවෘත කෙරේ...

ඔක් 17, 2021

    පළමු රාජ්‍ය නිලධාරි නිවාස සංකීර්ණය වන "නිල පියස" නිවාස සංකීර්ණය පසුගියදා විවෘත කෙරුණා.

    ඒ, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මහල් 06 කින් සහ නිවාස ඒකක 40 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 93 කට ආසන්නයි. අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාව එක්ව සිටියා.

    Latest News