රටේ දරු දැරියන්ට අධ්‍යාපනය ලබාදීමට එක්වන්න.....(වීඩියෝ)

ඔක් 17, 2021
  • ලබන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමේ රජයේ තීරණය අනුව සේවයට වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින බව, වැලිමඩ, ඌව පරණගම ගුරු එකමුතුව පවසනවා.

    දේශපාලන අරමුණු වෙනුවෙන් වර්ජන සිදුකරන කණ්ඩායම්වලට බිය නොවී රටේ දරු දැරියන්ට අධ්‍යාපනය ලබාදීමට එක්වන්නැයි, ඔවුන් සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. වැලිමඩ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියා.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 16:58

    Latest News