පළාත් අතර සංචරණයට පැමිණි 1090ක් ආපසු හරවයි.....(වීඩියෝ)

ඔක් 17, 2021
  • අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අවසර නොමැතිව පළාත් අතර සංචරණය සඳහා පැමිණි පුද්ගලයින් 1090 දෙනෙකු ආපසු පිටත් කිරීමට පියවර ගත් බව, පොලිසිය පවසයි.

    දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මාර්ග බාධක 158ක් යොදා ඇති බවයි, ඔවුන් කියා සිටින්නේ.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 14:17

    Latest News