කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට...

ඔක් 17, 2021

    ඊයේ (16) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කණ්ඩායමක් විසින් දෙහිවල පොලිස් වසමේ ධීවර නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 242 ක් සහ ගංජා ජාවාරමෙන් උපයා ගත් රුපියල් 194,000 ක මුදලක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිසිය වෙත භාරදී ඇත.

    සැකකරු වයස අවුරුදු 39 ක මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News