01 වැනිදා සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කෙරේ (වීඩියෝ)

සැප් 29, 2021
  • දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා උදෑසන 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
    පසුගිය අගෝස්තු මස 20 වැනිදා රාත්‍රියේ 10.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.

     

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 20:38

    Latest News