නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා

සැප් 17, 2021

    දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹි බව ජනධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබේ.

    Latest News