තවත් 2,164කට සුවයි

අගෝ 31, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද (31) දිනයේ පිටවගොස් තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 374,156ක් බවයි. 

     

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 16:40

    Latest News