2021 අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කළ අංක 2241/37 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුලත් නව ආගාමික හා විගාමික රෙගුලාසි අනූව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇති බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා නිවේදනය කරයි. Twitter