කොවිඩ් රෝගීන් 2,203කට සුවයි

අගෝ 28, 2021

    කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි 2,203 ක් අද (28) පිටව ගියේය.

    සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 355,394ක් දක්වා ඉහළ ගොස් ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 16:57

    Latest News