2021 අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කළ අංක 2241/37 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුලත් නව ආගාමික හා විගාමික රෙගුලාසි අනූව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇති බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා නිවේදනය කරයි. 

Latest News