ඇමති ප්‍රසන්නගෙන් ජනපතිට ලිපියක්

අගෝ 20, 2021

    රට අගුළුලෑමට යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලුවලට විසඳුම් ඉදිරිපත් නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මැයෙන් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එම නිවේදනය පහතින්...

    Prasanna01

    prasanna2

    Prasanna5

     

     

     

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 12:10

    Latest News