'කොවිඩ්-19' වෛරසය පාලනය සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මකයි. ඒ අනූව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 255කදී සිදුකෙරේ. එම මධ්‍යස්ථාන පහතින්… Twitter