විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

අගෝ 08, 2021

    ශ්‍රී ලංකා තුළ රැදී සිටින විදේශිකයින්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වැනිදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා වීසා ගාස්තු පමණක් අයකරන බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ.

    Visa1

    Last modified on ඉරිදා, 08 අගෝස්තු 2021 08:55

    Latest News