රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවේ - ලිට්‍රෝ සභාපති (වීඩියෝ)

අගෝ 05, 2021
  • රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

    මෙරටට අවශ්‍ය ගෑස් සංචිත මේ දක්වා මේ වනවිට රට තුළ පවතින බවයි ඔහු ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

    Latest News