අමුතු යතුරු කට්ටලයක් සහිත සොරෙක් (වීඩියෝ)

අගෝ 05, 2021
  • බුත්තල ප්‍රදේශයේ මාර්ග ආසන්නයේ නවතා තිබෙන වාහනවලින් මුදල් හා ජංගම දුරකථන ඇතුළු විවිධ උපකරණ සොරකම් කළ පුද්ගලයෙකුට පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

    ඒ ලද පැමිණිලි රැසකට අනුවයි. ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනයකදී සැකකරු සන්තකයේ ඕනෑම වාහනයක අගුලු විවෘත කිරීමේ යතුරු කට්ටලයක් පොලිස් භාරයට ගැනුනා. සැකකරු භාණ්ඩ සොරා ගන්නා ආකාරය බුත්තල නගරයේ වෙළෙඳසලක සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 අගෝස්තු 2021 13:38

    Latest News