තවත් ආසාදිතයින් 980කට සුවයි

ජූලි 20, 2021

    අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 980දෙනෙක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනූව මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය 262,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News