ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ මිල පහළට

ජූලි 20, 2021

    අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිවූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනූව පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට හැකියාව ලැබේ.

    Latest News