තවත් 1,717ක් සුවය ලබයි

ජූලි 06, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඒ අනූව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,659ක් බවයි.

    Latest News