දිස්ත්‍රික්ක කිහිපයක හුදකලා කිරීම් සම්බන්ධ වෙනසක්

ජූලි 06, 2021

    අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය හා කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලදාරී වසම් හා ප්‍රදේශ 2ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා බවින් නිදහස් කර තිබේ. එම ප්‍රදේශ පහතින් දැක්වෙයි.

    Curfew 900px 21 07 06

    Latest News