රූපවාහිනී නාලිකා මගින් අධ්‍යාපන කටයුතු ක්‍රියාවට නංවන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජූලි 06, 2021

    රූපවාහිනී නාලිකා මගින් පාසල් අධ්‍යාපන කටයුතු ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    පාසල් සිසුන්ට ගෘහස්ථ ක්‍රියාකාරකම් සහිත අධ්‍යාපන ක්‍රමවේදයක් ලබන මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 15:15

    Latest News