'සයිනොෆාම්' එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට (වීඩියෝ)

ජූලි 02, 2021
  • චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා මිලියනයක් අද මෙරටට රැගෙන එනු ලැබීය.

    චීනයේ, බීජින් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද අලුයම මෙම එන්නත් තොගය රැගෙන විත් තිබිණ.

    රැගෙන ආ එන්නත් තොගය අද උදෑසන කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ඒම සිදු කෙරිණ.

    PHOTO 2021 07 02 07 39 23

    PHOTO 2021 07 02 07 39 24

    PHOTO 2021 07 02 07 39 22

    Last modified on සිකුරාදා, 02 ජූලි 2021 19:20

    Latest News