පුනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

ජූනි 26, 2021

    පුනාගල, කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (25) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට වඩා භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශවී තිබේ.

    පස්වරුවේ හටගත් ගින්න ඊයේ රාත්‍රිය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් ව්‍යාප්ත වී ගොස් ඇත.

    ප්‍රදේශයට පවතින දැඩි වියළ කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම ගින්න නිසා විනාශ වී තිබේ.

    Latest News