සියලු ම ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්

ජූනි 25, 2021

    සියලු ම ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

    සියලු ම ජාතික පාසල්වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින Covid - 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතුය. තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතුය.

    Latest News