'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට

ජූනි 14, 2021

    කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බවයි වාර්තා වන්නේ.

    Latest News