රුපියල් කෝටියකට අධික කොකේන් තොගයක් සමඟ අයෙක් දැලේ(ඡායාරූප)

පෙබ 08, 2019

    රුපියල් කෝටියකට අධික කොකේන් තොගයක් සමඟ එක් අයෙක් අත්අඩංගුවට ගැනේ.

    ඉන්දියාවේ මුම්බායි සිට දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයකු තම ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා මෙම කොකේන් තොගය රැගෙනවිත් තිබේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 34 හැවිරිදි පුද්ගලයෙකු බව පැවසේ.

    ඔහු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් එකයි,ග්‍රෑම් 5ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    cocen2

    cocen

    4556

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 10:39

    Latest News