කේරළ ගංජා කිලෝ 400 ක් අල්ලයි

පෙබ 08, 2019

    කේරළ ගංජා කිලෝ 400 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

    කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 40 කි. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පෑළියගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

    සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 09:02

    Latest News