1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජූනි 08, 2021

    2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඒ බව ප්‍රකාශ කළේය.

    Latest News